නිෂ්පාදන සාධක වර්ගීකරණය by KAVEESHA THATHSARANI

භූමිය
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි ස්වභාවධර්මයේ දායාද ලෙස මිනිසාට ලැබී ඇති සියලුම දේවල් භූමිය යටතට ගැනේ.

භූමිය මතට ගෙනෙන දෑ සදහා නිදසුන් ලෙස,

පොළොව මත - පස වනාන්තර, ගංගා, සාගරය, මත්ස්‍ය සම්පත

පොළොවට ඉහළ -අවකාශය වායුගෝලය, කාලගුණය, හිරු එළිය, පොළොව යට - ඛනිජ සම්පත්, ස්වභාවික ගෑස්

යනාදිය ගත හැකිය.

භූමිය නමැති ස්වභාවික සම්පත නිෂ්පාදන කාර්යයට යෙදවීමෙන් හිමිවන ප්‍රතිලාභය බදුකුලියයි.

ශ්‍රමය
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගත හැකි සියලුම කායික හා මානසික ප්‍රයත්නයන් ශ්‍රමය ලෙස හැඳින්වේ.

ශ්‍රමය යනු ශ්‍රමිකයා නොවේ. ශ්‍රමිකයාගේ කායික හා මානසික ශක්තියයි.

නිෂ්පාදනයට යොදා ගනු ලබන කායික හා මානසික ප්‍රයත්නයන් වෙනුවෙන් කරන ගෙවීම වැටුපයි. මෙය සේවා නියුක්ති ආදායම ලෙසද හැඳින්වේ.

උදාහරණ ලෙස ගුරුවරුන්, වෛද්‍යවරු, කාර්යාල සේවකයින් ගත හැකිය.

ප්‍රාග්ධනය
භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිපදවා ගෙන ඇති සියලුම නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ.

ප්‍රාග්ධන භාණ්ඩවලට උදාහරණ ලෙස,

මෙවලම් හා උපකරණ - නගුල, උදලු, මිටි, කියත්

යන්ත්‍ර සූත්‍ර හා යන්ත්‍රාගාර - පරිගණකය, විදුලි ජනක යන්ත්‍ර, විදුලි බලාගාර ප්‍රවාහන භාණ්ඩ - දුම්රිය, බස්, මහා මාර්ග, නැව්, දුම්රිය මාර්ග

ජල සම්පාදන ක්‍රම - ළිං, වැව්, අමුණු වාරිමාර්ග,

නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගොඩනැගිලි - කර්මාන්තශාලා, හෝටල් ගබඩා, කාර්යාල

ප්‍රාග්ධනය භාවිතා කිරීම වෙනුවෙන් කරන ලද ගෙවීම පොළිය නම් වේ.

ව්‍යවසායකත්වය
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සම්පත් සංචලනය කරමින් නිෂ්පාදනය සංවිධානය කරන මානව සම්පතයි.

භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදනය ඇරඹෙන්නේ ව්‍යවසායකයා විසින් ගනු ලබන තීරණ මතයි.

ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක ආරම්භය ව්‍යවසායකත්වයයි.

ව්‍යවසායකයාගේ කාර්ය සඳහා ලැබෙන ගෙවීම ලාභයයි. එනම් අවදානම් වලට මුහුණ දීම හා නව්‍යතා සම්පාදනය වෙනුවෙන් ලැබෙන ඉපයීමයි. මෙය ධන හෝ සෘණ විය හැකිය.

ලාභය = ආදායම - වියදම

ප්‍රාග්ධනය
1.මිනිසා විසින් නිෂ්පාදනය කළ යුතු වීම.

2.මූර්ත සංකල්පයක් වීම.

3.ඵලදායකත්වය තාක්ෂණය මත තීරණය වේ.

ලක්ෂණ

1.සංචලනය කළ හැකිවීම. (රටකින් රටකට, ප්‍රදේශයෙන් ප්‍රදේශයකට)

2.ශ්‍රමය හා ශ්‍රමිකයා වෙන්කළ නොහැකි වීම.

3.ශ්‍රමයේ ඵලදායිතාවය වර්ධනය කළ හැකිය

ලක්ෂණ

ව්‍යවසායකත්වය

1.නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම.

2.අවදානමක් දැරීමට සිදුවේ. ‍

3.ව්‍යාපාරය පිළිබඳ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීම.

ලක්ෂණ

භූමිය

1.ස්වභාවධර්මයේ දායාදයන් වීම.

2.එහාමෙහා  රැගෙන යා  නොහැකි වීම.

3.තියන තත්ත්වයෙන් භාවිතා කළ නොහැකි වීම.