2021.07.05 සිට අපි ඔබේ දරුවන් හා සමඟ අධ්‍යයන කටයුතුවල නිරත වීම සැබැවින්ම අප ලැබූ භාග්‍යයකි. එමෙන්ම සුවහසක් දුවා දරුවන්ගේ නුවණැස පෑදීමට අප කලාවූ සේවාවේ ඔබේ දරුවා ලැබූ සංවර්ධනය, එමෙන්ම ඔවුහු මේ කෙටි කාලය ගතකල ආකාරය ඔබට දැනෙන අයුරු, එමෙන්ම අනාගත ගුරු භූමිකාවේ නියැලීමට අපේක්ෂා කරන අප තවදුරටත් සංවර්ධනය කරගත යුතු විවිධ පැතිකඩයන් සහ දෙමව්පියන් ලෙස ඔබේ වටිනා අදහස් යෝජනා මෙහි සඳහන් කරන්න. ස්තුතියි. by Shehani Nuwandara

දයාබර ගුරු දියණියන් සැම වෙත...,
....මෙතෙක් කාලයක්. අප. 4 E ශ්‍රේ,ණියේ  දරුවන් හට  ඉතාම සිත් අැද බැඳ ගන්නා අකාරයේ...නව තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගී කරගෙන....දරුවන් අධ්‍යාපනයට  ඉතාම කැමත්තක් දක්වන අාකාරයේ...විනෝද ක්‍රීඩා තුළින්....පැවරුම් සකස් කරමින්.  (video games)  දරුවන්ට පාසල් යාමට නොහැකිව සිටින ඉතාම අසරණ අවස්ථාවක ..ඔබ සැම විසින්කරන ලද වටිනා..සේවය සඳහා...මාගේ  අාදරණීය ස්තූතිය ..පුද කරමි........ඔබ සැමගේ ඉදිරි වැඩ කටයුතුද ඉතා සාර්ථක වී...දැයේ දරුවන්ට..සිප් සතර දීමට...මේ කරදරකාරී.කාලය ඉක්මණින්ම අවසන් වී.....අාදරණීය ගුරු දියණියන් සැමටම යහපත්.  දීප්තිමත් අනාගතයන්  උදා වේවා....!
.........................................ප්‍රියන්ති මැඩම්

Thank you for introducing new teaching methods to our children and make them actively participate in online classes.  Wish you all the best for your future. Pahasarani 's mother