Tribute To Manuja Sir by Nuwan Dissanayake .

පුලතිසියේ තවත් ආදණීය චරිතයක් 💜️🎗️

සිනාමුසු මුහුණින් නිතර අප ආමන්ත්‍රණය කළ ආදරණීය චරිතය  මනුජ sir  ❤️

නිදුක් නීරෝගී සුවබර විශ්‍රාම දිවියකට සුබ පැතුම්

දීර්ඝායු වේවා sir 🙏🙏

2002 2004 කණ්ඩායම

කැලුම් හෙට්ටිආරච්චි

ආදරණීය මනුජ සර්,
දකිනා හැමවිටම මුවගේ සිනාවකී

දුටු දා හිතුවේ සැර නැති හොඳ ගුරුතුමෙකී

දවසක් PT cut කරලා අහු වුණෙමී

බැන්නා බැනිල්ලක් අය නෑ මට ඇඬුණී

අම්මපා සර් අං ආවා PT එදා

එසෙම්බ්ලියට රෙඩි වෙන්නට පැන්නේ මෙමා😪

තරහක් හිතේ නෑ කීයටවත් කිසිදා

තවමත් සිනා නැග එයි එය සිහි වීලා

පීඨෙ  ගෙවුණ කාලයේ තරහා කරුය

පාන්දරම ඇහරන බෙරිහන් හඬය

ඒ කාලයේ PT ත් සර්රුත් සරිය

අදනම් ඒවා හදවත සනසන මතක

දිවියේ පැතුම් ඉටු වී යහපත වේවා

සැපෙන් සනීපෙන් fit එකෙ වැජඹේවා

දැක්කොත් කොහේ හෝ සුපුරුදු සිනහව පාලා

දෙපා වඳින්නට අවසර ඇඳුරිදු මට දණ නමලා...🌻

සුබ විශ්‍රාම දිවියක් අපේ සර්..

✍️අහිංසා පල්ලේමුල්ල(20 කණ්ඩායම)

සුන්දර සිනහ මුව මඩල එදා වගේමයි අදත්,

හරිම නිහතමානී අපේ මනුජ සර්ට අපි එදා වගේම අදත් හරිම ආදරෙයි.....

අවිස්සාවේල්ලේ ළමයා(චාපා)

යමක් පැහැදිලි කිරීමේදී අවබෝධ වෙන ආකාරයෙන් පැහැදිලි කිරීමේ අති දක්ශයෙක් සර්...හොද දර්ශණයක් තිබ්බ දක්ශ ගුරුවරයෙක්.සර්ට සුබම සුබ විශ්‍රාම දිවියක් වේවා🙏...
හර්ශ ප්‍රභාශ්(20 වන කණ්ඩායම )

නැණ පහන් දල්වා

සුවහසක් ගුරු කැලගෙ

දිවි මග එකලු කල

විටෙක මිතුරෙක්, පියෙක් වූ

සැමට සමව සතු ගුණ  දුන්

තෙවසරක් එක්ව ගත කල

ඒ යුගය මතක් වෙනවා

සිතින් පතනා සියලු හැගුමන්

සිතු ලෙසින් සැබෑ වේවා!

ගතින් සවිය ලැබ යන මග

නිතින් දියුණු වේවා!

තුති මල් හද පුරවා

ආයු වර්ණ වැඩි වේවා!

දිවිය ම සුභ වේවා ගුරු පියාණෙනි🙏🙏🙏

චිරං ජයතු 🙏🙏🙏

උමා පටලිය (2002 -2004 කණ්ඩායම)

සුවබර විශ්‍රාම දිවියක් වේවා සර්...🙏
Nilu Munasinghe

සුභම සුභ විශ්‍රාම දිවියක් අපේ සර් 🥰
සර් 2007-2009 කණ්ඩායමේ අපි සර්ගෙ මග පෙන්වීම සහ ආදරනීය ගුරුහුරුකම් හොදින් ලබාගත් අතර මා ඔබගේ ගෝලයෙක් මි..

අපි මනුජ සර්ට ගොඩාක් ආදරෙයි මෙන්ම ගරුකරමු...❤️🙏🙏🙏🙏

ගිරා මලිති නීල කොබෙයි

කුරුලු පැටවු ආවයි

කිචි බිචි ගා ගීත ගයා

නුඹ පසුපස දිව්වයි

උන්ගෙ හිසට ලෝභ නැතිව

නැණ බිජුවට දුන්නයි

නුඹ කුඹුරකි උවම් කුමට

නුඹ ගත් පිං බොහොමයි

අව්ව වැස්ස සීත සුළඟ

එක වගේ ම ආවයි

ඒ හැම විට මහ නුගයක

සන්හිද නුඹ වූවයි

පරිච්ඡේදයක  කෙළෙවර

ඉසිඹු ඒම නියමයි

අලුත් හුස්මකට නැවතත්

පොත කියවිය යුතු මයි

නුඹ ආගිය මඟ විහිදුණු

සුවඳ හෙටත් පුබුදයි

ඒ සුවඳ ම එන මල් පැළ

තව කල් මෙහි පැළවෙයි

ජීවන මඟ තව යන්නට

ඒ සුවඳ ම සවි දෙයි

ඉතින් ඉසිඹු ලන්න හොඳින්

සුව දිවියක් පැතුමයි

අනුරාධා2007-2009

නිතර සිනාමුසු මුහුණින් අප ආමන්ත්‍රණය කළ අපේ සර් සුභ විශ්‍රාම දිවියක් ❤️‍🩹🌸

අචිනි (20 කණ්ඩායම)

2012-2014 කණ්ඩායම
සුවබර නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ලැබේවා..! සර්...🙏

සේවා දිවිය පුරා කළ අමිල මෙහෙවර වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබගේ විශ්‍රාම දිවිය සතුටින්, නිරෝගීව, සාමයෙන් හා සුන්දර මතකයන්ගෙන් පිරුණු එකක් වේවා! 🌷
ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා! ✨

21 කණ්ඩායම ❤️

සුවබර විශ්‍රාම දිවියක් මනුජ සර්
ටෂ්මි එරංජලා (2019/2020) 18 වන කණ්ඩායම

ඔබගෙන් බැනුම් ඇසූ වාර.. 😂
PT වලට නොයා හොරට හිටපු දවස්..☺️

හරිම සුන්දර අතීතයක්..

ආදරණීය ගුරුතුමණි..

එදා අප පුලතිසියේ සිටි කාලයේ වගේම අද දක්වා ඔබ කළ කැපවීම සහ අවංක සේවය ඉතා ආදරයෙන් අගය කරමි.🙏

වගකීම්වලින් මිදී, නිදහසේ ජීවිතය විඳින්නට ලැබෙන මෙම සුන්දර විශ්‍රාම කාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..🙏🙏🙏❤️

2007-2009

-නයෝමි රාජකරුණා-

කවදාවත්ම මානසික පීඩනයක් නොදුන්නට සර් බොහොම පින්. සීමාවාසි කාලයේ අපිට කියලා දුන්න හැමදේටම ස්තූතිය!

දීර්ඝායුෂ ලැබේවා

18 කණ්ඩායම

සුභ විශ්‍රාම දිවියක් වේවා මනෝජ්‍ sir

සිනාව පුරවාගෙන

ළමා.....යි........

ලෑස්තිද

එන්නැද්ද

මේ ආවා ........සර්

හැමදාම හරිම ආදරණිය චරිතයක්

ඔබට සුබ විශ්‍රාම දිවියකට ආසිරි

වාසනා දුලාංජලි

2002- 2004

පීඨයේ කැමතිම සර්!!! සුන්දර හිනාව සහ ලෙන්ගතු කතාව අපට ලොකු හයියක් උනා ගෙදරින් හුගාක් ඈත අමාරු අවුරුදු 2ක් ගෙවා ගන්න💗💗
බට කෝටු වගේ අපිවත් බලෙන් exercises කෙරෙව්වා හිනා වෙවී🥲😁

සුබ විශ්‍රාම දිවියක් සර්💐💐💐

- මධුෂි (2010/2012) - ගාල්ල -

සර් එක්ක ගත්ත photos මුකුත් නැති උනාට හදවතේ සර් ගැන තියන ආදරය ගරුත්වය සර් මුණ ගැසුණු දවසේ ඉදන් එහෙම්මයි.මනුජ සර්/උපුල් සර් කියන්නේ හරි ලස්සන combination එකක්.දෙන්නට දෙන්නා බොහොම සමගිව අපිව ලස්සනට මෙහෙයවලා ක්‍රීඩාව පැත්තෙන් කරන්න ඕනි දේවල් පිලිවෙලට කලා.දැන් වසර 16විතර උනත් හැමදේම මතකයි.සර් විශ්‍රාම දිව්ය ට සුභ පැතුම්
නිශාන්ති ජයලත්

2010-2012