නැණ අරුණ - "හරි පාර" by Visal CG Production

O/l exam  එකෙන් පස්සෙ මට තිබ්බ ප්‍රශ්නය තමා A/l  වලට හරිම guide එකක් ගන්න විදිහක් ගැන youtube videos තිබ්බත් A/l විශයන්  තෝරාගැනීම ගැන පමණක්  මට පොඩි කරුණු වගයක් දැන ගන්න හම්බුනෙ ,A/l maths කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට විශේෂයෙන්ම මොරටුව campus ගියපු student කෙනෙක්ගෙන්ම maths stream  එකෙ මුල ඉදලා හරියටම වැඩකලයුතු අකාරයත්  ,මං නොදන්නා දැනගන්න බලාපොරොත්තුවෙන්ම හිටපු A/l වලින් පස්සෙ රජයේ campus  වල exam,degrees ගැනත් ඊට  අමතරව අපිට A/l වලින් පස්සෙ කරන්න පුලුවන්  දේවල් ගැන වැදගත්ම තොරතුරු ගොඩක් දැනගත්තා, program එක නිසා මට නිවැරදි දැක්මක් ලැබුනා කරන්න ඕන දේ ගැන මොරටුව campus එන්න අසාව තවත් වැඩිඋනා ,මේ program  එකෙ වටිනාකම කියලා නිමකරන්න බැ වැදගත් තොරතුරු ගොඩක්  වෙන කොහෙන්වත්  කාගෙන්වත් දැනගන්න ලැබෙන්නැ after o/l ලමයෙක්ට ,අපි අහන සියලුම ප්‍රශ්න වලට නිහතමානීව පිලිතුරු ලබාදුන්න අයියලා අක්කලාට ගොඩක් ස්තූති එවගේම නැණ අරුණ "හරිපාර " program  එක සංවිධානය කරපු සියලුම අයියලා අක්කලාට ගොඩක් ස්තූති ඔයාලා හැමෝගේම සියලුම කටයුතු සාර්ථක වෙන්න ඕන ජය වේවා ❤️💪

O/l exam  එකෙන් පස්සෙ මට තිබ්බ ප්‍රශ්නය තමා A/l  වලට හරිම guide එකක් ගන්න විදිහක් ගැන youtube videos තිබ්බත් A/l විශයන්  තෝරාගැනීම ගැන පමණක්  මට පොඩි කරුණු වගයක් දැන ගන්න හම්බුනෙ ,A/l maths කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට විශේෂයෙන්ම මොරටුව campus ගියපු student කෙනෙක්ගෙන්ම maths stream  එකෙ මුල ඉදලා හරියටම වැඩකලයුතු අකාරයත්  ,මං නොදන්නා දැනගන්න බලාපොරොත්තුවෙන්ම හිටපු A/l වලින් පස්සෙ රජයේ campus  වල exam,degrees ගැනත් ඊට  අමතරව අපිට A/l පස්සෙ කරන්න පුලුවන්  දේවල් ගැන වැදගත්ම තොරතුරු ගොඩක් දැනගත්තා, program එක හින්දා මට නිවැරදි දැක්මක් ලැබුනා කරන්න ඕන දේ ගැන මොරටුව campus එන්න අසාව තවත් වැඩිඋනා ,මේ program  එකෙ වටිනාකම කියලා නිමකරන්න බැ වැදගත්ම තොරතුරු ගොඩක්  කොහෙන්වත් කාගෙන්වත් දැනගන්න ලැබෙන්නැ after o/l ලමයෙක්ට ,අපි අහන සියලුම ප්‍රශ්න වලට නිහතමානීව පිලිතුරු ලබාදුන්න අයියලා අක්කලාට ගොඩක් ස්තූති එවගේම නැණ අරුණ "හරිපාර " program  එක සංවිධාන කරපු සියලුම අයියලා අක්කලාට ගොඩක් ස්තූති ඔයාලා හැමෝගේම සියලුම කටයුතු සාර්ථක වෙන්න ඕන ජය වේවා ❤️

ගොඩක්ම ස්තුතියි 🙏❤️💐මේ වැඩ සටහන ආරම්භ කරන්න හිතපු තැන ඉඳලා මේ වැඩ සටහන ක්‍රීයාත්මක කරන්න කැප උන දායක් උන  සියලුම පුතාලට සහ දියණියන්ට 💐❤️.  මගේ දුව AL වලට Technology  කරනවා කියලා කිව්වාට පස්සේ මම ඒ ගැන විස්තර හොයන්න පෙලබුනා . මට මේ link එක අහම්බෙන් වගේ ලැබුණේ . මගේ හිතේ තිබුණ ගොඩක් ගැටලු නිරාකරණය උනා. ඒ වගේම පාඩම් කරන්න ඕන ආකාරය හැමදේම කියලා දුන්නා.  පිං පුතේ ඔයාලා හැමෝටම. ඔයාලා සියලුම දෙනාගේ අනාගතය දිනෙන් දින සාර්ථක වේවා ....හැමොටම තෙරුවන් සරණයි ..!!! ❤️😍🥰