YOU ARE NOT ALONE by Essay Competition

තනිකම හුදෙකලාවකි.

ජීවිතේ අන්තෙටම වැටුනටත් පස්සේ ජීවිතේ නැවතත් පෙර තිබ්බටත් වඩා හොදට අවදි වෙන්නේ කොහොමද 😥

මට මගේ වේදනාව කියාගන්න තේරෙන්නෑ.හැමදාම පැරදුනා.හැමදේකින්ම,හැමමොහොතෙම..කලකිරිලා ඉන්නෙ😔😔😔 එපා වෙලා ඉන්නෙ අප්පා

මං විශ්වාස කරපු හැම කෙනෙක්ම මාව රැවට්ටුවා. මං ඒගොල්ලො වෙනුවෙන් හැමදේම කළේ මුළු හදවතින්ම. ඒත් ඒගොල්ලො එයාලගෙ වාසියට මාව පාවිච්චි කළා. මං දන්නෙ නෑ ඒක මගෙ මෝඩකමද කියලා. ඒත් සමහර දවස්වල මහ රෑට මං තනියම අඬනවා. මට මේක කියාගන්න තේරෙන්නෙ නෑ.

කැම්පස් ආපු මුල් දවස්වල ඇත්තටම මං ආසාවෙන් කැම්පස් ආවේ. ඒත් පහුවෙන්න පහුවෙන්න මං හිතපු කිසිම දෙයක් තිබ්බෙ නෑ. රාක්ෂ මිනිස්සු එක්ක අසරණ වුණා වගේ හැඟීමක් තියෙන්නෙ. මං ඒකෙන් මිදෙන්න ගොඩක් උත්සහ කරන කෙනෙක්. මේක මට විතරක් තියෙන දෙයක් කියලා මං හිතන්නෙ

i thought  this feeling would last forever, that i wouldn't get over you. i thought that heartbreak was the worst thing to ever happen to me, and i couldn't imagine ever healing or being okay. maybe it was because it was so sudden. when you left, it felt like everything was falling apart. what's worse is that i couldn't bring myself to believe that you had gone. that this was it. and i would have to turn the pages, and start a new chapter in my life. i couldn't make you stay, i couldn't make you love me. all i could do was wait for you to decide what you wanted. and you decided it was time to move on with your life, without me after spending 5 years together.  so i gave myself time, i picke up the pieces. and now things have changed. Im not gonna lie to you, it was tough, i still think about you some days. i think a part of me will always love you, and i hope that's okay with you?

හැමවෙලා හිත ශක්තිමත්ව තියාගෙන ඉන්න උත්සහ කරනවා..ඒත් ඒ හැම මොහොතකම අවස්තාවාදී මිනිස්සු ,එකට ඉදලා මගේ දුර්වලකම් ගැන දැනගෙන මගෙන්ම උදවු අරගෙන මාව වාසියට විතරක් ඇසුරු කරපු කැම්පස් යාලුවෝ කියන අය කරන දේවල් නිතරම දකිද්දී හිත අවුල් යනවා..ආය කැම්පස් එන්න හිතෙන්නැති තරමට හිත රිදෙනවා..ජීවිතේ හැමදේම වෙනස් වෙනවා කියන දේ මත ඉදලා හිත හදාගන්න උත්සහ කරනවා හැම රෑකම❤️

ඉපදෙනකොට ඇඩුවට , කල් යනකොට හිනා වෙන්න පුලුවන් වෙයි කියලා හිතුණා. ඔව් මම හිතපු දේ හරි, මම හිනා වුණා. ඒත් ඒ කොපමණ කාලයකට ද? සැබැවින්ම පිළිතුර අවිනිශ්චිතයි. ගැහැණු දරුවෙක්ට තාත්තගේ ආදරේ කියන්නේ මහ මෙරක් වගේ. ඒත් මට ඒ ආදරේ අහිමි වෙනවා. තාත්තා නැති වෙනවා නෙමෙයි , අපිව දාලා යනවා. එදා ඉදන් අදට අවුරුදු 13ක් මගේ අම්මා මට අම්මයි තාත්තයි දෙන්නම වුණා. තාත්තා නැති නිසා ඉස්කෝලෙ මිස්ලා පවා මාව සමහර තැන් වලදී නිරුත්තර කළා. එදා මං හිතාගත්තා අද මට මෙහෙම කියන මිස්ලාගෙම ඇහැට මං කවදාහරි සතුටු කදුලක් ගේනවා කියලා. මෙකී නොකී හැලහැප්පීම් මැද මාත් ලස්සන ගමනක් යනවා. ඒ තාමත් කුලී ගෙදරක හිටියත්, මට  අම්මයි තාත්තයි දෙන්නම වුණ මගේ රත්තරන් අම්මගෙ ශක්තියෙන්. මං දවසක ලෝකය දිනයි. ඒක මට විස්වාසයි. අන්න එදාට මං යනවා මගේ තාත්තව බලන්න. එදාට නොකී කතා දහසක් එළියට එයි. ❤️