3 ශ්‍රේණිය ගණිතය by dineka sandeepani

කාලය පාඩම

3 ශ්‍රේණිය

රවුම් මුහුණු දොළොස් දෙනෙක් බුම්මන් ඉදිතෙයි.

එක අතක් දිගයි, එක අතක් කොටයි.

මේ දෙන්නා ගමන් යන්නේ මහලු වී වගෙයි//

බලන්න පුතේ මේ ඔරලෝසුවේ කටු තුනක් තියෙනවා.

දිගම සිහින් කටුව තමා තත්පර කටුව, තත්පර කටුව වේගයෙන් ගමන් කරයි.

ටිකක් මහත දිග කටුව තමා විනාඩි කටුව.

මහත කොට කටුවට අපි  කියනවා පැය කටුව කියලා.

හරි පුතේ මම මේ කියන වේලාව අදින්නකෝ ඔයාලා ලස්සන ඔරලෝසුවක.

වේලාව 3 යි.

හරි පුතේ ඔන්න මං ඔයාලට පොඩි වැඩක් දෙනවා. මේ ඔරලෝසු වල තියෙන වේලාවන් ලියන්න ඔයාලාගේ පොතේ.