පරිසරය by Sachinthani Dewasmitha

පාඩම් සැලසුම
දිනය               : 2024.11.25

ශ්‍රේණිය           : 3

විෂය               : පරිසරය

පන්තිය           : 3

ඒකකය          : ජලය සමග සෙල්ලම්

පාඩම             : ජලයෙන් ඇති ප්‍රයෝජන

නිපුණතාවය  : ජලය වටිනා සම්පතක් ලෙස සලකා ඵලදායී ලෙස භාවිතා කරයි.

කාලය             : මිනිත්තු 35

වේලාව            : පෙ.ව 9.45 – 10.20 දක්වා

1.       ප්‍රජානන අරමුණු

1.1 අපට ජලය ලැබෙන ක්‍රම නිර්වචනය කරයි.

1.2 එම පින්තූර බලා අනාවරණය කරයි.

2.       ආවේදන අරමුණු

2.1   ජලයෙන් ඇති ප්‍රයෝජන සාකච්ඡා කරයි.

2.2   පින්තූර බලමින් ප්‍රයෝජන කියයි.

3.       මනෝච‍ාලක අරමුණු

3.1   වැස්ස ගැන කියවෙන ගීතයක් පෙන්වයි.

3.2   ගීතය ඇසුරින් ප්‍රශ්න ගොඩනගයි.

3.3   Google form, Mentimeter භාවිත කරමින් පිළිතුරු ලබා දෙයි.

ප්‍රවේශය                   : බෝනික්කෙකු බේසමට දමා, බබා සේදීමට ඕනේ මොනවා දැයි අසයි. වළං සේදීමට ඕනේ මොනවා දැයි අසයි. බේසමට රෙදි පුරවා රෙදි සේදීමට අවශ්‍යවන්නේ මොනවා දැයි දරුවාගෙන් අසමින් ජලය යන මාතෘකාව සුදු ලෑල්ලේ දමමින් වාග් මාලාව ප්‍රදර්ශනය කරමින් පාඩමට පිවිසීම. (වි.05)

පළමු පියවර            : අපට ජලය ලැබෙන ක්‍රම පිළිබදව දරුවන්ගෙන් අසමින්, ජලය ලැබෙන ක්‍රමවල පරිගණකයෙන් පින්තූර පෙන්වමින් සාකච්ඡා කරයි. (වි.05)

දෙවන පියවර         : ජලයෙන් ඇති ප්‍රයෝජන දරුවන්ගෙන් අසා දැන ගෙන ජලයෙන් ඇති ප්‍රයෝජන දරුවන්ට පින්තූර Power Point ඔස්සේ පෙන්වයි. (වි.08)

තෙවන පියවර       :වැස්ස ගැන කියවෙන් ගීතයක් දරුවන්ට අසා රස විදීමට අවස්ථාව සලසා දරුවන් සමග එම ගීතය ගායනා කිරීම. අනතුරුව දරුවන්ගෙන් ප්‍රශ්න අසනු ලබයි.

අහස මොන පාටද?

අහස කළු වුණහම මොකද වෙන්නේ? (වි.14)

https://www.youtube.com/watch?v=nWNAaTtJ15E

සිව්වන පියවර        : Mentimeter සහ Google Form භාවිත කරමින් අසන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දෙයි.

ලැප්ටොප් පරිගණකය, පින්තූර, පවර් පොයින්ට්, වීඩියෝ දර්ශන, Mentimeter, Google form

Mentimeter සහ Google Form භාවිතා කිරීමට අවශ්‍ය පියවර සහ ප්‍රතිපෝෂණය ලබා දීම.

power point ඔස්සේ ජලය ලැබෙන ක්‍රම පිළිබද පින්තූර පෙන්වමින් ප්‍රශ්න අසමින් දරුවන්ට ජලය ලැබෙන ආකාරයක් වන වැස්ස පිළිබද ගීතයක් You Tube හරහා පෙන්වීමට සලස්වා එදින ඉගෙන ගත් පාඩම ඇසුරින් Mentimeter සහ Google Form යොදා ගෙන දරුවන් ගෙන් එම අවස්ථාවේ දී ම පිළිතුරු ලබා ගන්නා ලදි.