ඇම්බැක්කේ ලී කැටයම් by

ඇම්බැක්කේ දේවාලය - ගම්පොළ යුගය
ගම්පල රජ කල 3 වන වික්‍රමභාහු රජු විසින් 14 වන සියවසයේදී ඇම්බැක්කේ දේවාලය ඉදිකරන ලදැයි සැලකේ

දෙල්මඩ මූලාචාරියා ප්‍රධාන ගෝල පිරිස විසින් නිර්මාණය කටයුතු කරනු ලැබ ඇත.

මෙම දේවාලය ඉදි කර ඇත්තේ කතරගම දෙවියන් වෙනුවෙනි

ඇම්බැක්කේ දේවාලයේ කොටස්
ඇම්බැක්කේ දේවාලය කොටස් ගණනාවකින් සමන්විත වී ඇත. ඒ අතුරින් පහත ස්ථාන කැටයම් සම්බන්ධයෙන් වැදගත්‍ ය.

දිග්ගෙය හෙවත් හේවිසි මඩුව

වාහල්කඩ මණ්ඩපය

වාහල්කඩ මණ්ඩපය
මෙහි ලී කණු 10කි. ඒවායේ සතර පැත්තේ පනේල කැටයම් 40කි.

දිල්ගෙය හෙවත් හේවිසි මඩුව
මෙහි ලී කණු 32 කි. ඒවායේ සතර පැත්ත පනේල කැටයම් 128 ක් ඇත

භාවිතා කර ඇති දැව කනු
ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් සඳහා ගම්මාලු, පිහිඹියා යන දැව වර්ග භාවිතා කර ඇත

මඩොල් කුරුපාව
මෙහි වැදගත් ගෘහ නිර්මාණයකි.වහලයේ පරාල 26ක් එක් ලී ඇණයකට සම්බන්ධ වන අයුරින් ඉදි කර ඇත.

කෙටි ප්‍රශ්න

පේකඩ සහිත දැව කණු
පේකඩ සහිත දැව කනු වල මධ්‍යයේ කැටයම් සහිත පනේල දැකිය හැකිය. ඒවා ඇස් මට්ටමට ආසනව හොඳින් නිරීක්ෂණය කල හැකි පරිදි යොදා තිබේ.

අල්ප උන්නත ශිල්පීය ක්‍රමයට මෙහි පනේල කැටයම් නිර්මාණය කර තිබේ.

කැටයම් සංරචනය කර ඇත්තේ චතුරස්‍රාකාර පනේල තුලය.

සෑම කැටයමක්ම වටා අලංකාර ජ්‍යාමිතික රූපී සැරසිලි මාලාවකි.

කෙටි ප්‍රශ්න