පාඩම් සැලසුම (භූගෝල විද්‍යාව) by Danushka Maduranga

Team Members
M.G.D.M.Silva - BED23588

D.D.M.I.L.Wjerathna - BED23663

A.D.N.S.Wjerathna - BED23666

N.A.T.M.Wnasingha - BED23634

M.B.U.Tharandi - BED23606

පාඩම් සැලසුම
දිනය - 2024. 02. 14

ශ්‍රේණිය - 06

පන්තිය - B

විෂය - භූගෝල විද්‍යාව

ඒකකය - තම නිවස අවට වටපිටාව යහපත්ව පවත්වා ගැනීම.

පාඩම - අපද්‍රව්‍ය ජනනය වන මූලාශ්‍ර හඳුනාගැනීම හා අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම.

නිපුණතාවය - භෞතික හා මානුෂ භූ දර්ශනය සංරක්ෂණය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වන ධනාත්මක ආකල්ප සහිතව සංවේදීව හැසිරෙයි.

කාලය - මිනිත්තු 40

වේලාව - පෙ.ව. 10.50 - 11.30

සුවිශේෂී අරමුණු

1.0.ප්‍රජානන අරමුණු

1.1. ශිෂ්‍යයා අපද්‍රව්‍ය යන්න සරලව අර්ථ දක්වයි.

1.2. ශිෂ්‍යයා අපද්‍රව්‍ය ජනනය වන මූලාශ්‍ර තුන පෙන්වන ලද රූප සටහන ඇසුරෙන් නිවැරදිව නම් කරයි.

1.3. ශිෂ්‍යයා නිවස හා අවට පරිසරයෙන් ඉවතලන අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය ජනනය වන මූලාශ්‍ර තුනට අදාළව වෙන්කර දක්වයි.

1.4.ශිෂ්‍යය අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැදගත්කම්හ පහක් ලැයිස්තුගත කරයි.

1.5. ශිෂ්‍යා ඉවතලන අපද්‍රව්‍ය ඵලදායි ලෙස භාවිතා කළ හැකි ක්‍රම තුනක් ඉදිරිපත් කරයි.

2.0. ආවේදන අරමුණු

2.1.ශිෂ්‍යයා නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැදගත්කම අගය කරයි.

3.0.මනෝචාලක අරමුණු

3.1. ශිෂ්‍යා පන්ති කාමරය තුළ ඉහත ලන අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැදගත්කම දැක්වෙන කෙටි නාට්‍යයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරයි.

ඉගැන්වීමේ ක්‍රමෝපායන්-: දේශන සාකච්ඡා ක්‍රමය, ප්‍රශ්නකරණය, කණ්ඩායම් ක්‍රමය

ඉගෙනුම් උපකරණ-: කැලිකසල ගොඩක පින්තූරයක්, අපද්‍රව්‍ය නිසා සිදු වන හානි ඇතුළත් පින්තූර

පළමු පියවර (ප්‍රවේශය)

ගෘහස්ථ, කෘෂිකාර්මික සහ කාර්මික අපද්‍රව්‍ය සියල්ලම අඩංගු කැලිකසල ගොඩක පින්තූරයක් Mentimeter ආධාර කර ගනිමින්බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය හරහා සුහුරු පුවරුව මගින් පන්තිය ඉදිරියේ ඉදිරිපත් කර එහි ඇති " මෙම පින්තූරයෙන් දැකගත හැකි වන්නේ කුමක්ද?" යන ප්‍රශ්නයට සිසුන්ට පිළිතුරු ලබා දීමට උපදෙස් දී එයට පිළිතුරු ලබාගනිමින් " අපද්‍රව්‍ය ජනනය වන මූලාශ්‍ර හඳුනාගැනීම සහ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම" යන මාතෘකාව සුහුරු පූවරුවේ සටහන් කිරීම.

https://www.menti.com/alm3gr1brswz

පියවර 02

අපද්‍රව්‍යය යනු මොනවාද? යන ප්‍රශ්නය සිසුන්ගෙන් Padlet  එක හරහා අසමින් Padlet එක හරහා ම සිසුන්ගෙන් පිළිතුරු ලබා ගෙන එම පිළිතුරු ඔස්සේ එහි වැදගත් කරුණුවල කොටස් එකතු කර සිසුන්ගේ අදහස් අනුව සුහුරු පුවරුවෙහි අපද්‍රව්‍ය යන්නට සරල අර්ථකථනයක් ලියා එය දරුවන්ට සටහන් කර ගැනීමට අවස්ථාව ලබා දීම.

"නිවසේදී මෙන්ම පාසල අවට  පරිශ්‍රයන්ගෙන්ද අප ඉවතලන ද්‍රව්‍ය අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ". (මිනිත්තු 03)

https://padlet.com/madurangad364/padlet-kj7q94pf2flax5by

පියවර 03

Padlet හරහා පෙන්වන ලද රූප සටහන උපයෝගී කරගනිමින්   එම අපද්‍රව්‍ය එම ස්ථානයට එකතු වූයේ කුමන ස්ථානවලින්දැ'යි යන ප්‍රශ්නය Padlet  එක හරහා සිසුන්ගෙන් විමසා, පිළිතුරු Padlet එක හරහා  ලබා ගෙන, ලබා දෙන පිළිතුරු අනුව  ඒවා ගෘහස්ථ, කෘෂිකාර්මික සහ කාර්මික යන අංශවලට වෙන් කිරීමට සිසුන්ට ලබා දී අපද්‍රව්‍ය ජනනය වන ප්‍රධාන මූලාශ්‍ර තුළ එය බව ශිෂ්‍යයන්ට පෙන්වාදීම.

(මිනිත්තු 06)

https://padlet.com/madurangad364/padlet-m1ysa1ecmjojs8s7

පියවර 04

අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් සිදු වන අහිතකර ප්‍රතිඵල ඇතුළත් රූප රාමු කීපයක් ශිෂ්‍යයන්ට පෙන්වා ඒ පිළිබඳ   සිසුන්ගෙන් අදහස් විමසයි. මෙසේ හානි නොවීමට අපට කළ යුත්තේ කුමක්දැයි යන ප්‍රශ්නයට ශිෂ්‍යයන්ගෙන් Padlet  එක හරහා අදහස් ලබා ගෙන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමේ වැදගත්කම් මොනවාදැයි යන ප්‍රශ්නය ද padlet එක හරහා යොමු කරයි.ඉන් අනතුරුව ලබා දෙන පිළිතුරු ඇසුරෙන් නිසි පරිද අපද්‍රව්‍ය බැහැර කිරීමට දක්වන කැමැත්ත විමසීම.

(මිනිත්තු 04)

https://padlet.com/madurangad364/padlet-z96twpxdjw2qs7yd

පියවර  05

සිසුන් කණ්ඩායම් හතරකට බෙදා පොදු උපදෙස් මාලාවක් ලබා දී පන්ති කාමරය තුළ ඉවතලන   අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැදගත්කම දැක්වෙන කෙටි භූමිකා රංගනයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීම.

පොදු උපදෙස් මාලාව

1. පහසු ආකාරයට කණ්ඩායම් හතරකට වෙන් වන්න.

2. කණ්ඩායම් නායකයකු පත් කරගන්න.

3. එක් උචිත අවස්ථාවක් පමණක් තෝරාගන්න.

4. සූදානම් වීමට මිනිත්තු තුනක් හිමි වේ.

5. ඉදිරිපත් කිරීමට මිනිත්තු දෙකක කාලයක් ලබා දෙයි. ඒ කාලය තුළ ඉදිරිපත් කිරීම කළ යුතු ය.

(මිනිත්තු 12)

පියවර 06

ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන  සිදු කළ හැකි නව නිර්මාණ මොනවාද? යන  ප්‍රශ්නය Padlet එක හරහා යොමු  කරයි. ශිෂ්‍යයන්  ලබා දෙන පිළිතුරු සටහන් කර ගැනීමට අවස්ථාව ලබා දී අපද්‍රව්‍ය භාවිතා කරමින් ඒවා සිදුකිරීමට සිසුන් තුළ පවතින කැමැත්ත විමසයි.

(මිනිත්තු 03)

https://padlet.com/madurangad364/padlet-nmg6cukiz0sbql1t

ඇගයීම

https://create.kahoot.it/share/practice-spelling-and-adjectives-with-puzzle/4e8fb329-d230-4c9f-b990-a2a5ff042427

(මිනිත්තු 08)

පියවර 03 දී භාවිතා කරන රූප සටහන

පියවර 04 දී භාවිතා කරන රූප සටහන්

භාවිතා කරන ලද මූලාශ්‍ර
https://images.app.goo.gl/tnHpaeMrTPy5kY5z8

https://images.app.goo.gl/Q6NJwebJqiWoG3Qe8

https://images.app.goo.gl/okxR6odCW3EbQgoF7

https://images.app.goo.gl/krUH5dyfffWvKjpi6

https://images.app.goo.gl/4jxwAcTsXjU4Ve6Z8

https://images.app.goo.gl/zs55Pb9gqKrh7fk66

https://images.app.goo.gl/LJyfBrzMQY4PySAM6

https://images.app.goo.gl/4jxwAcTsXjU4Ve6Z8

පියවර 04 දී භාවිතා කරන රූප සටහන්

පියවර 04 දී භාවිතා කරන රූප සටහන්

පියවර 04 දී භාවිතා කරන රූප සටහන්

භූගෝලය වායු දූෂණය

සිංහල 7ශ්‍රේනිය