Flower Parts Lesson Plan - Grade 4 Environmental Studies by Pathumini Perera
ඉගෙනුම් ඵල
මෙම පාඩම අවසානයේදී, සිසුන්ට හැකිවනු ඇත
මලක ප්‍රධාන කොටස් (කලංකය, කීලය,රේණු ,පෙති ,ඩිම්බ කෝෂය ,ඩිම්බ,මනිපත්‍ර ,නටුව  ) හදුනාගැනීම.
සරල මල රූප රේඛා චිත‍්‍රයක් ඇඳීම හා නම්  කිරීම.
නිපුණතාවය
මලක ප්‍රධාන කොටස් 4ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිවැරදිව නම් කිරීම.
එක් එක් කොටස එහි මූලික ක්‍රියාව සමඟ ගැලපීම
සාකච්ඡාවන්හිදී නිවැරදි විද්‍යාත්මක ශබ්දෝච්චාරණය භාවිත කිරීම
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමෝපායන්
හැදින්වීම ( විනාඩි 10)
සිසුන්ට සැබෑ මලක් පෙන්වන්න
ඔවුන් දැනටමත් දන්නා දේ බෙදාගන්න ලෙස ඉල්ලා සිටින්න
මලක කොටස් අන්තර්ගත වීඩියෝව
මලක කොටස් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙම ආකර්ෂණීය වීඩියෝව නැරඹීම.
කණ්ඩායම් ක්‍රියාකාරකම්
මෙම නම් කරන ලද රූප රේඛා චිත්‍රය අධ්‍යයනය කරන්න. දෙදෙනා බැගින් කණ්ඩායම් කර  ඔබේ යාළුවාට  එක් එක් කොටස පැහැදිලි  කරන්න.
නිරීක්ෂණය
කුඩා කණ්ඩායම්වලට බෙදී
අත්  කාච භාවිතයෙන් සැබෑ මල් පරීක්ෂා කරන්න
ඉගෙන ගත් එක් එක් කොටස හඳුනාගන්න
නිරීක්ෂණයන් පොතේ සටහන් කරගන්න
Formative Check
- During partner discussions
- While handling real flowers
සමාලෝචනය
යාමට පෙර, සිසුන් පහත කරුණු පිරවිය යුතුයි:
අද ඉගෙන ගත් නව දෙයක් එක්කෝ නම් කරන්න
ඔබට අතිශය ආකර්ෂණීය මලේ  කොටස කුමක්ද? එයට හේතුව කුමක්ද?
තවමත් ඔබට ඇති ප්‍රශ්න මොනවාද?
මගේ ගෙවත්තේ මල්
ඔබේ ගෙවත්තේ හෝ ආසන්න පරිසරයෙන් මලක් සොයා ගන්න. එය ඇඳගෙන කොටස් නාමකරණය කරන්න. ඡායාරූපයක් ගෙන  අපේ පංති Padlet එකට බෙදාගන්න!
Online Practice Game
මලක කොටස් පිළිබඳ මෙම ක්‍රීඩාව සම්පූර්ණ කරන්න
තක්සේරු කරණය
මලක ප්‍රධාන කොටස් (කලංකය, කීලය,රේණු ,පෙති ,ඩිම්බ කෝෂය ,ඩිම්බ,මනිපත්‍ර ,නටුව  ) හදුනාගැනීම හා යාකිරීම.