2021.09.13 සිට අපි ඔබේ දරුවන් සමඟ අධ්‍යයන කටයුතුවල නිරත වීම සැබැවින්ම අප ලැබූ භාග්‍යයකි. එමෙන්ම සුවහසක් දුවා දරුවන්ගේ නුවණැස පෑදීමට අප කලාවූ සේවාවේ ඔබේ දරුවා ලැබූ සංවර්ධනය, එමෙන්ම ඔවුහු මේ කෙටි කාලය ගතකල ආකාරය ඔබට දැනෙන අයුරු, එමෙන්ම අනාගත ගුරු භූමිකාවේ නියැලීමට අපේක්ෂා කරන අප තවදුරටත් සංවර්ධනය කරගත යුතු විවිධ පැතිකඩයන් සහ දෙමව්පියන් ලෙස ඔබේ වටිනා අදහස් යෝජනා මෙහි සඳහන් කරන්න. ස්තුතියි. by Shehani Nuwandara

අප වෙනුවෙන් ඉගෙනීම් කටයුතු කළ ගුරු භවතුන්ට බොහෝම ස්තුතියි
ඒ වගේම පින්

Naduni Thamasha

දරුවන් ගෙ නුවණ වර්ධනය කිරීම පිළිබඳව ගත් තීරණය ගැන අපිට බොහොම සන්තෝෂයි.පාසල් පටන් ගන්නා තුරුම මෙලෙස ම දරුවන් සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ නම් අපට තවත් සතුටු යි.
නාමල් ප්‍රදීප්   දිසානායක

වසංගතය තුල වැලි කතරට දිය බිඳක් සේ අපහට ඔබ ලබාදුන් ශිල්ප සතරට මගේ හදපිරි ප්‍රණාමය. අපෙන් වරදක් වූවානම් ඊට සමාවන ලෙසත් ඔබගේ ගුරු දිවියට මගෙන් සුබ පැතුම්... පූර්ණ.

Wasangatha roga biyen wasunu pasal samaye apa ath nohara apage nuwanasa awadi kirimata nirantharayen kapa unu guru mawni piyaneni obata apage hada piri isthutiya. (Maneesha)