Remake of ප්‍රජාතන්ත්‍රවාදී පාලනය (10 ශ්‍රේණිය) by Nelumi Vithanage

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය
පහත වීඩියෝ පටය නරඹා පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ජනතාව විසින් ඔවුන්ගේ පාලනය සඳහා පවත්වාගෙන යනු ලබන පාලන ක්‍රමය
සමාජවාදයයි

ඒකාධිපතිවාදයයි

ප්‍රජාතන්ත්‍රවාදයයි

ධනවාදයයි

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාව සතු බලය හැඳින්වෙන්නේ,
පරමාධිපත්‍ය බලය නමිනි

සර්වජන චන්ද බලය නමිනි

නීත්‍යානුකූල බලය නමිනි

නීතියේ ආධිපත්‍යය බලය නමිනි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය කුමක්ද?
උඩරට නීතිය

අපරාධ නීතිය

රෝම ලන්දේසි නීතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය

ශ්‍රී ලංකාවේ පුරවැසියකුට ජන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ වයස් සීමාව වන්නේ,
අවුරුදු 16 සම්පූර්ණ කර තිබීමය

අවුරුදු 18 සම්පූර්ණ කර තිබීමය

අවුරුදු 22 සම්පූර්ණ කර තිබීමය

අවුරුදු 21 සම්පූර්ණ කර තිබීමය

ව්ව්‍යවස්ථාදායකය නමින් පනවන නීති ක්‍රියාවට නැංවීමේදී පැන නඟින ගැටළු නිරාකරණය කරනු ලබන ආයතනය වන්නේ,
පාර්ලිමේන්තුව මඟිනි

අධිකරණය මඟිනි

ආණ්ඩුව මඟිනි

විධායකය මඟිනි