මැටි කර්මාන්තයට අදාළ පන්ති ක්‍රියාකාරකම් by Hansika piumali

මැටි කර්මාන්තයේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පාරම්පරික මැටි කලා කර්මාන්තය

• සෑම පුරාතන ශිෂ්ටාචාරයක පාහේ ඉපැරණි කර්මාන්තයක ලෙස මැටි කලා කර්මාන්තය පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක පවතී.

• ශ්‍රී ලංකාවේ ද මෙගලිතික සුසාන භුමි ආශ්‍රිතව එනම් ක්‍රිස්තු පූර්ව 000ට පෙර කාල නිර්ණය කරන ලද ඇට භාණ්ඩ රාශියක් හමු වී තිබේ.

• යාපනය කන්තරෝඩය, අනුරාධපුර පොළොන්නරුව සහ මහනුවර වැනි ස්ථානවල කරන ලද කැනීම් අනුව පුරාතන සාම්ප්‍රදායික මැටි භාණ්ඩ රාශියක් හමු වී ඇත.

• මැටි භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා ලංකාවේ සෑම පළාතකම කෙයොලින් මැටි, රතු මැටි සහ තන පැහැති මැටි ද භාවිත කොට තිබේ. මේ අතරින් කෙසොලින් මැටි වඩාත් ගුණාත්මක බවින් යුක්ත වේ.

• මැටි භාණ්ඩ සතස් කර ගැනීමට පෙර ගල්, වැලි හා රොඩු ආදිය ඉවත් කරමින් මැටි පදම් කරගනු ලැබේ. මේ සඳහා සාම්ප්‍රදායික ව මැටි පයින් පාගා පදම් කරගනු ලබන අතර වර්තමානයේ යන්ත්‍රානුසාරයෙන් ද මැටි අඹරා සකස් කරගැනීම සිදු කරනු ලැබේ.

*නිර්මාණය කරනු ලබන භාණ්ඩ වර්ග*

ගෘහ භාණ්ඩ  -

වළන්, මුට්ටි, කළ ගෙඩි, ඇතිළි, නැඹිළි, කොරහා, පැන්තාලි, පිළි ඌරා කැට ළින්

ආගමික කටයුතු හා උත්සව භාණ්ඩ- කොතලය, බුම්මැඩිය, පුනාව, පහන්, පාත්‍රා, හලඹ

ඉදි කිරීම් ද්‍රව්‍ය -

උළු, පෙති උළු, කොත්, පිහිලි, නළ

සාම්ප්‍රදායික නිර්මාණය වූ මැටි භාණ්ඩ වර්ග -

හැළි. කොත් කැරළි

කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ -

ගිනි කබල, උදුන, කෝව

මැටි භාණ්ඩ නිර්මාණය කිරීමේ ක්‍රම ශිල්ප

⚫මේ සඳහා ක්‍රම වේද තුනක් භාවිත කරනු ලැබේ.

-අත් සකපෝරුව යොදා ගැනීම

-පා සකපෝරුව යොදා ගැනීම

-මැටි වළලු සහ මැටි පුවරු උපයෝගි කොටගෙන භාණ්ඩ ඉදි කිරීම, ඇඹීම සහ නෙළීම

සකපොරු වර්ග
😃අත් සකපෝරුව

https://youtu.be/SebyzyonKpk?si=RSLSFR3-zcO7Dje4P

ක්‍රියාකාරකම්
ඉහත වගුව සම්පූර්ණ කරන්න

මැටි කර්මාන්තය
ඉහත වීඩියෝ පටය අධ්‍යනය කරන්න

m

hh

Hhh

Nnnn

Nnn